50mm [x] 25mm [x] 2000pcs - 1up - TT Waterproof

Thermal Transfer Waterproof Width : 50mm, Hight : 25mm, 1000 stickers per roll, 1Up

Stock Status: 100 pcs
Delivery Status: 1-3 days
2,000LKR

Description

Direct thermal labels are a cost-effective labelling solution for businesses who require short term labelling.


ඩිරෙක්ට් තර්මල් ලේබල් යනු නිත්‍ය නොවන කෙටි කාලීන ලේබල් කිරීම යොදාගැනෙන ව්‍යාපාර සඳහා පිරිවැය-ඵලදායී ලේබල් කිරීමේ විසඳුමකි. ඉක්මනින් කල් ඉකුත් වන ද්‍රව්‍යන් උදාහරණයකට ෂිපින් ලේබල්, බේකරි නිෂ්පාදන ආදිය සඳහා සුදුසුය.

ඔබට දිගුකල් පවතින  ලේබලයක් අවශ්‍ය නම් ඔබගේ ප්‍රින්ටරය තර්මල් -ට්‍රාන්ස්ෆර් වර්ගයේ ප්‍රින්ටරයක් විය යුතුය. එනම් රිබන් එකක් ඔස්සේ ප්‍රින්ට් කරන ප්‍රින්ටරයක් විය යුතුය. ඩිරෙක්ට් තර්මල් ලේබලයක් තර්මල් ට්‍රාන්ස්ෆර් වර්ගයේ ප්‍රින්ටරයකින් ප්‍රින්ට් කළහොත් දිගු කල් පැවතේ. 

Technical Data

Material Industrial Waterproof Thermal Transfer
Width of the sticker 50mm (2" inches)
Hight of the sticker 25mm (1" inches)
Number of stickers per roll 2,000
Number of parallel lines 1

Similar Products