30mm [x] 30mm [x] 500pcs - 1up - DT Sticker

Direct Thermal Stickers, Width : 30mm, Hight : 30mm, 500 stickers per roll, 1Up

Stock Status: 100 pcs
Delivery Status: 1-3 days
400LKR

Description

Direct thermal labels are a cost-effective labelling solution for businesses who require short term labelling.


ඩිරෙක්ට් තර්මල් ලේබල් යනු නිත්‍ය නොවන කෙටි කාලීන ලේබල් කිරීම යොදාගැනෙන ව්‍යාපාර සඳහා පිරිවැය-ඵලදායී ලේබල් කිරීමේ විසඳුමකි. ඉක්මනින් කල් ඉකුත් වන ද්‍රව්‍යන් උදාහරණයකට ෂිපින් ලේබල්, බේකරි නිෂ්පාදන ආදිය සඳහා සුදුසුය.

ඔබට දිගුකල් පවතින  ලේබලයක් අවශ්‍ය නම් ඔබගේ ප්‍රින්ටරය තර්මල් -ට්‍රාන්ස්ෆර් වර්ගයේ ප්‍රින්ටරයක් විය යුතුය. එනම් රිබන් එකක් ඔස්සේ ප්‍රින්ට් කරන ප්‍රින්ටරයක් විය යුතුය. ඩිරෙක්ට් තර්මල් ලේබලයක් තර්මල් ට්‍රාන්ස්ෆර් වර්ගයේ ප්‍රින්ටරයකින් ප්‍රින්ට් කළහොත් දිගු කල් පැවතේ. 

Technical Data

Material Industrial Direct Thermal
Width of the sticker 30mm (1.18" inches)
Hight of the sticker 30mm (1.18" inches)
Number of stickers per roll 500
Number of parallel lines 1

Similar Products